text
stringlengths 166
12.3k
| url
stringlengths 28
166
| subtype
stringclasses 1
value | snippet
stringlengths 40
1.77k
| theme
stringclasses 6
values | mood
stringclasses 3
values | style
stringclasses 2
values | length_class
stringclasses 3
values | ps_L
float64 7
348
| ps_avg
float64 11.5
59.5
| ps_median
float64 12
48
| ps_p90
float64 15
141
| ps_stdev
float64 1.3
116
| ps_short
float64 0.39
1
| ps_fullstop
float64 0
0.25
| ps_rhymeish
float64 0.26
1
| ps_stanzas
float64 1
2
| ps_long_ratio
float64 0
0.24
| ps_latin_frac
float64 0
0.08
| ps_sent_like
float64 0
0.32
| ps_list_ratio
float64 0
0.03
| ps_caption_hit
float64 0
1
| ps_dup_line_ratio
float64 0
0
| ps_music_hit
float64 0
1
| ps_title_junk_top
float64 0
0
|
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
අප දෙදෙනා දෙපස හැරී
එකම මගකි බලන්නේ
එමග තියෙන විසිතුරැ බව
දෙඇසකින්ය දකින්නේ
ඔබ වැරදිද මා වැරදිද අප දෙදෙනා නොදන්නේ
දන්න කෙනෙක් හනික ඇවිත්
පහදා එය කියන්නේ
මගේ ජීවිතේ ගොඩක් දේවල් මේ බ්ලොග් එකේ ලියන්න මං හිතන් ඉන්නවා
මම හිතනවා ඔයාලා මගේ කතාව අහන් ඉදියි කියලාඅහන් ඉන්න තරම් සුන්දර කතාවක් නොවුනත් මම කමතියි හිතේ හිරවෙලා තියෙන හැම දේම ඔයාලට කියලා හිත සැහැල්ලු කර ගන්න මගෙත් එක්ක යාළුවො එකතු වෙයි කියලා මං විශ්වාස කරනවා වේලාව
සාතන්June 8, 2011 at 7:14 PMයාළුවො එකතු වෙයි... දිගටම ලියන්නයි තියෙන්නෙ... "දෙනප හැරී" කියල තියෙන්නෙ ස්පෙලිං මිස්ටේක් එකක්ද?...ReplyDeletebattiJune 9, 2011 at 9:29 AMදෙපස හැරී කියලා තියෙන්නේ දැන හරි නේද?ReplyDeleteMahesh NishanthaJune 9, 2011 at 4:06 PMලස්සන පදවැලක් , එන්න මගේ බ්ලොග් සටහනටත් ;http://nursinglanka.blogspot.com - සොදුරු සුව පියසට http://nursinglanka.wordpress.com/ සොදුරු සැනසුම් සුසුම ටReplyDeleteදුකාJune 11, 2011 at 3:30 PM"ඔබ වැරදිද මා වැරදිද අප දෙදෙනා නොදන්නේදන්න කෙනෙක් හනික ඇවිත්පහදා එය කියන්නේ"මෙන්න මේ හේතුව නිසා තමයි මම නම් මගේ බ්ලොග් එකට ආදරේ කරන්නේ . .ඒ කිව්වේ මම හරියි කියලා හිතාගෙන ඉන්න දේවල් දිහා අලුත් ඇහැකින් බලන්න උගන්වන එකReplyDeletebattiJune 12, 2011 at 4:02 PMගොඩක් ස්තූතියි දිරිමත් කලාට දිගටම ලියන්න ආසයි දුකා අයියා ලියන ඒවා පපුවට දැනෙනා ඒක නිසා ඒවට මං මහහුගක් ආදරෙයිReplyDeleteAdd commentLoad more...
එමග තියෙන විසි...
නුඹ අහස
හිටිගමන් වෙනස්වන
මම පොළොව
නුඹට අනුව හැඩ ගැ...
|
http://sugandi-batti.blogspot.com/2011/06/blog-post_07.html
|
poem
|
අප දෙදෙනා දෙපස හැරී
එකම මගකි බලන්නේ
එමග තියෙන විසිතුරැ බව
දෙඇසකින්ය දකින්නේ
ඔබ වැරදිද මා වැරදිද අප දෙදෙනා නොදන්නේ
දන්න කෙනෙක් හනික ඇවිත්
පහදා එය කියන්නේ
මම හිතනවා ඔයාලා මගේ කතාව අහන් ඉදියි කියලාඅහන් ඉන්න තරම් සුන්දර කතාවක් නොවුනත් මම කමතියි හිතේ හිරවෙලා තියෙන හැම දේම ඔයාලට කියලා හිත සැහැල්ලු කර ගන්න මගෙත් එක්ක යාළුවො එකතු වෙයි කියලා මං විශ්වාස කරනවා වේලාව
|
General
|
neutral
|
free_verse
|
medium
| 13
| 32.153846
| 17
| 22
| 50.381386
| 0.923077
| 0.153846
| 0.307692
| 1
| 0.076923
| 0
| 0.230769
| 0
| 0
| 0
| 0
| 0
|
කඳු: ආදරය මගෙ දෙවියන් ය
Posted by කඳු at 4:56 AM
amila chathuranga Sunday, December 30, 2012
දෙවියන්ටත් ආලය මාරු විය හැක....
silentsahan Sunday, December 30, 2012
හපෝ ආලය දෙවියන් වගේ නෙවේ .
දෙවියන් වගේ ආලය නොපෙනුනාට ,
දෙවියන් වගේ ආලය හරි සුන්දර වුනාට
දෙවියන් වගේ ආලය හැමට සාධාරණ වුනාට
දෙවියන් වගේ ආලය මිහි පිට ඇති එකම පිළිසරණ(ඔක්කොම නැති වෙද්දී විතරක් )වුනාට
දෙවියන් වගේ ආලය හරීම හුරතල් උනාට
දෙවියන් වගේ ආලය අවංක උනාට
දෙවියන් වගේ ආලය හදවතට ලෙන්ගතු උනාට
දෙවියන් වගේ ආලය ජීවිතයට ශක්තිය දුන්නට
දෙවියන් වගේ ආලය අපේ ලගින් හිටියට
දෙවියන් ආලය වගේ නෙවේ..
|
http://amaleymunasinghe.blogspot.com/2012/12/blog-post_4467.html
|
poem
|
කඳු: ආදරය මගෙ දෙවියන් ය
Posted by කඳු at 4:56 AM
දෙවියන්ටත් ආලය මාරු විය හැක....
හපෝ ආලය දෙවියන් වගේ නෙවේ .
දෙවියන් වගේ ආලය නොපෙනුනාට ,
දෙවියන් වගේ ආලය හරි සුන්දර වුනාට
දෙවියන් වගේ ආලය හැමට සාධාරණ වුනාට
දෙවියන් වගේ ආලය මිහි පිට ඇති එකම පිළිසරණ(ඔක්කොම නැති වෙද්දී විතරක් )වුනාට
|
Nature
|
neutral
|
free_verse
|
medium
| 14
| 32.214286
| 32
| 34
| 12.148948
| 0.928571
| 0.214286
| 0.5
| 1
| 0
| 0.031496
| 0.285714
| 0
| 0
| 0
| 0
| 0
|
මගේ තැන: නුඹ හඩන හැමදාම
නුඹ හඩන හැමදාම
නුඹ හඩන හැමදාම - මම හිටියා සනසන්න
මගේ වෙන්න හැමදාම - නුඹ පැතුවා මතකයිද
පපුතුරුලේ ගුලිගැහිලා - හිටි කාලේ අමතකද
හැර දමා එ සිහින - නුඹ යන්නෙ සතුටින්ද
අත්වැල් අරන් යන්න - පැතු පැතුම් මතකයිද
තුරුලේම ගුලිවෙන්න - කී ඔබම වෙන්වෙයිද
දුරයන්න බෑ කිව - හටි තාම මතකයිද
ඒ සිහින කිසිදාක - එළිවෙන්නෙ නැතිවෙයිද
ලං ලංව ඉමු කීවේ ඇයි එහෙම
දුරයන්න හිත හැදුනෙ නුඹ කොහොම
ඒ මතක වලලන්නෙ මම කොහොම
ඒ සිහින හැරලන්නෙ ඇයි මෙහෙම
Posted by ගිහාන්. at 07:21:00
වියපත් ගතින්-සවිමත් සිතින්
සැනසිමේ මග....
සොදුරුයි හුදකලාවම.....
ගමනක නිම නොවෙයි.....
|
http://gihan55.blogspot.com/2013/12/blog-post.html
|
poem
|
මගේ තැන: නුඹ හඩන හැමදාම
නුඹ හඩන හැමදාම
නුඹ හඩන හැමදාම - මම හිටියා සනසන්න
මගේ වෙන්න හැමදාම - නුඹ පැතුවා මතකයිද
පපුතුරුලේ ගුලිගැහිලා - හිටි කාලේ අමතකද
හැර දමා එ සිහින - නුඹ යන්නෙ සතුටින්ද
අත්වැල් අරන් යන්න - පැතු පැතුම් මතකයිද
තුරුලේම ගුලිවෙන්න - කී ඔබම වෙන්වෙයිද
|
General
|
serene
|
free_verse
|
medium
| 19
| 28.052632
| 28
| 37
| 7.556619
| 1
| 0.157895
| 0.263158
| 1
| 0
| 0.022026
| 0.157895
| 0
| 0
| 0
| 0
| 0
|
වැහි වැටෙන තැන..: 2015
වෙනස් පෙම් කතා තියෙන්නට පිළිවන්...
ඇස් බැල්මකින්
සිනා පොදෙකින්
පෙම ඉපදෙන්ට පිළිවන්...
මුත් ඇතැම් පෙම් කතන්දර
බිහි වෙයි වෙනස් ලෙසකින්..
නිදසුනක් විලසින්;
සේකරගෙ චිත්‍රයකින්
මොනිකාගෙ කවි පොතකින්..!
උද්‍යානයක ඉඳ පෙම් කරන්නට පිළිවන්..
ඊටත් වඩා මිහිරට
පුස්තකාලෙක.. ළං ව ඉඳගෙන
පොත් කියවන්ට පිළිවන්
වාද කෙරුමට පිළිවන්
සංවාද අස්සෙන්
පෙම් කරන්නත් පිළිවන්...
වෙනස් පෙමකට පාරක්
කපාගන්නත් පිළිවන්
ඇස් අගිසි නොව හිතගිසි
තේරුං ගන්ට පිළිවන්..
පොතක් අස්සේ ගැඹුරින්
හුස්ම ගන්නා ස්වරයෙන්
භවය නොව මුළු සසර ම
එක් ව ඉන්නත් පිළිවන්..
වැස්සුවේ වැසි දැරිය - The Rain Girl වැස්සේ Monday, October 12, 2015
වාන් බිඳ නොයන්නට හිත නතර කරගන්න
ඇතුළු වානෙන් ගලන පෙම පෙමින් පිළිගන්න
ඉඳහිටක උනන කඳුළක් දෙකක් පිටවෙන්න
පිටවාන සේ ම හයි හත්තියට නුඹ ඉන්න
දිය සැරෙන් වැදෙන කොට වැව් බැම්ම නොබිඳෙන්න
ඕන රළ පාරකට බය නැතුව ළය දෙන්න
සෙනේ රළ ජීවිතේ බිත්ති මත අතුරන්න
රළපනාවක් සේ ම මා ළඟ ම ඔබ ඉන්න
පිපාසෙන් යුතු දනට ඇති තරම් දිය දෙන්න
විඩාබර උන්ට පැන් සනසන්න ඉඩ දෙන්න
දිය බෙත්ම හරවලා කුඹුරු අස්වද්දන්න
මුත් බිසෝ කොටුව මට බුත්තියට පවරන්න
මහද වැව වාන් දා රැල් නඟා උතුරන්න
එක සිනා සොරොව්වක දොර විවර කර දෙන්න
මුට්ටි නමනා දිනට බැති සිතින් වැඳගන්න
අලුත් කළයකට පෙම් වැව් වතුර පුරවන්න
වැස්සුවේ වැසි දැරිය - The Rain Girl වැස්සේ Tuesday, April 07, 2015
|
http://wehimandarama.blogspot.com/2015/
|
poem
|
වෙනස් පෙම් කතා තියෙන්නට පිළිවන්...
ඇස් බැල්මකින්
සිනා පොදෙකින්
පෙම ඉපදෙන්ට පිළිවන්...
මුත් ඇතැම් පෙම් කතන්දර
බිහි වෙයි වෙනස් ලෙසකින්..
නිදසුනක් විලසින්;
සේකරගෙ චිත්‍රයකින්
|
Love
|
neutral
|
free_verse
|
long
| 40
| 25.525
| 23
| 34
| 7.771703
| 1
| 0.2
| 0.45
| 1
| 0
| 0
| 0.2
| 0
| 0
| 0
| 0
| 0
|
ජීවිතයේ කෙටි සටහන්.......: December 2013
දැන් සටන අතහැරලා
ගල්ගුහාවකට වෙලා
බුම්මගෙන ඉන්නවලු
ආරංචියේ හැටියට
ජනතාව දැන් හරි වෙනස්ලු
ඉස්සරවගේ ඒ ගොල්ලොන්ට
සපොර්ට් එක දැන් නෑලු
නොටින්හැම් බලකොටුවෙ
හැමදාම නත්තල්ලු
රෑට රෑට හැමදාම
මල් වෙඩි පෙන්නනවාලු
ගිස්බන් ගෙනුත් දැන් කරදරයක් නෑලු
සිරියාව බේරෙන්න හිනාවෙන්නත් දන්නවලු
බබාලත් වඩා ගන්නව්ලු ඉඳ හිට
හැබැයි තාමත් එහේ එල්ලලා මරණවාලු
ඒ උනාට ජනතාව
ප්‍රීතියෙන් ඉන්නවලු
මහ රජාත් ළඟදි
එහේ ඇවිත් ගිහින් ලු
දැන් සටන ඇතහැරලා
කණ්ඩායමට බැඳෙන්න ගිය මං
ෂර්වුඩ් කැලේ තනි වෙලා
Posted by Anushka Thilakarathne at 12:38 AM No comments:
Posted by Anushka Thilakarathne at 6:57 PM No comments:
|
http://anushka0703.blogspot.com.au/2013/12/
|
poem
|
දැන් සටන අතහැරලා
ගල්ගුහාවකට වෙලා
බුම්මගෙන ඉන්නවලු
ආරංචියේ හැටියට
ජනතාව දැන් හරි වෙනස්ලු
ඉස්සරවගේ ඒ ගොල්ලොන්ට
සපොර්ට් එක දැන් නෑලු
නොටින්හැම් බලකොටුවෙ
|
Nature
|
neutral
|
free_verse
|
long
| 22
| 19.863636
| 19
| 26
| 6.129626
| 1
| 0
| 0.454545
| 1
| 0
| 0
| 0
| 0
| 0
| 0
| 0
| 0
|
෴ . . . පන්හිඳ . . . ෴: නුඹ සහ මම . . .
පූජාසනය . . .
පැතුම් ගොන්නක්
නුඹ ලඟ තියලා
ඔහේ බලාන ඉඳලා
ආයෙමත් කරපින්නගෙන
ආපයින්ම පියමනින
තවත් එක් ,
බක්තිවන්තයෙක්
පැබැඳුවේ : සුශාන් ප්‍රියනාත් රත්නායක at 6:46 AM
|
http://panhindhak.blogspot.com/2011/06/blog-post_3878.html
|
poem
|
෴ . . . පන්හිඳ . . . ෴: නුඹ සහ මම . . .
පූජාසනය . . .
පැතුම් ගොන්නක්
නුඹ ලඟ තියලා
ඔහේ බලාන ඉඳලා
ආයෙමත් කරපින්නගෙන
ආපයින්ම පියමනින
තවත් එක් ,
|
Spiritual
|
neutral
|
free_verse
|
short
| 10
| 19.3
| 14
| 39
| 12.108262
| 0.9
| 0.2
| 0.3
| 1
| 0
| 0.025
| 0.2
| 0
| 0
| 0
| 0
| 0
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.